ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Uncategorised

මෙම whatsApp සමූහයේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැදගත් පණිවිඩ සෘජුවම කොට්ඨාශයේ සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි. මෙමගින් මහජනතාවට තම අදහස්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසේ. මෙම ද්වි මාර්ග සන්නිවේදන වේදිකාව සක්‍රීය කිරීම මගින් තොරතුරුවල විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම නියමිත වේලාවට පණිවිඩ බෙදා හැරීමද සිදුවේ.

මෙම WhatsApp සමූහයේ ප්‍රධාන අරමුණ වන්නේ ඉඩම් වැඩසටහන සම්බන්ධ වැදගත් පණිවිඩ සෘජුවම කොට්ඨාශයේ සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි. මෙමගින් මහජනතාවට තම අදහස්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසේ. මෙම ද්වි මාර්ග සන්නිවේදන වේදිකාව සක්‍රීය කිරීම මගින් තොරතුරුවල විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම නියමිත වේලාවට පණිවිඩ බෙදා හැරීමද සිදුවේ.

මෙම WhatsApp සමූහයේ ප්‍රධාන අරමුණ වන්නේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධ වැදගත් පණිවිඩ සෘජුවම කොට්ඨාශයේ සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි. මෙමගින් මහජනතාවට තම අදහස්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසේ. මෙම ද්වි මාර්ග සන්නිවේදන වේදිකාව සක්‍රීය කිරීම මගින් තොරතුරුවල විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම නියමිත වේලාවට පණිවිඩ බෙදා හැරීමද සිදුවේ.





















