Travel Guide

සංචාරක අත්පොත - මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ඓතිහාසික, පෞරාණික ස්වාභාව සෞන්දර්යයෙන් අනූන අගනුවර සිට ඉතා කෙටි වේලාවකින් ළඟා විය හැකි මනරම් සංචාරක ගමනාන්ත රැසක් පිහිටා ඇති මීරිගම ප්‍රදේශය, දේශීය - විදේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යා යුතු බව අපගේ හැඟීමයි. එකී විභවතාවන් රාශියක් අප සතු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් සහ මගපෙන්වීම මත එම තොරතුරු ඒකරාශී කර ඔබට පහසුවක් සැලසෙන පරිදි සංචාරක අත්පොත සැකසීම අප විසින් සිදු කරන ලදී.
එම ස්ථාන සඳහා ප්‍රවේශ විය හැකි දිගුව පහතින් අමුණා ඇත. ඒ තුලින් ඇති link තුලින් අදාළ ස්ථාන පහසුවෙන් සොයාගැනීමට ද හැකිවන පරිදි Google Map වෙත පිවිසිය හැකි ය.
Click Here to Download Travel Guide














