Operations Manual

 WhatsApp Image 2025 09 08 at 13.09.23

මෙහෙයුම් අත්පොත

කාර්යාලයේ සියලුම තොරතුරු සහ ජනතාවට වැදගත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තොරතුරු සියල්ල එකට කැටි කොට ගනිමින් සියලුම වැඩසටහන් තොරතුරු, ඉ-සේවා යටතේ කාර්යාලයේ සියලුම අයදුම්පත්, සේවාවට අදාල වීඩියෝපට මගින් පැහැදිලි කිරීම්, සංචාරක අත්පොත මගින් මීරිගම සංචාරක විභවතාව සහිත ස්ථාන පහසු ප්‍රවේශය, තොරතුරු ලබාගැනීම සඳහා වට්ස්ඇප් සමූහ, ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම් තොරතුරු පද්ධතිය, නිල ෆේස්බුක් සමූහය මඟින් ප්‍රාලේ හමුවීමට වේලාවක් වෙන් කර ගැනීම, ප්‍රාදේශීය ආපදා කළමණාකරණ සැලැස්ම, සම්පත් පැතිකඩ, සංඛ්‍යාන අත්පොත, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මීරිගම කොට්ඨාසයේ වැදගත් රාජ්‍ය ආයතන වල දුරකථන අංක හා තොරතුරු ද ඇතුලත් වේ.

සියලුම ග්‍රාම නිලධාරීන් / ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් තොරතුරු සහ කාර්යාල තොරතුරු, කාර්යාලයීය වේලාවන් , කාර්යාලයේ Google Map මඟින් පිවිසුම, සේවා සඳහා බාගත කළ හැකි සියලුම අයදුම්පත්ද මෙම දිගුව භාවිතා කර ලබාගත හැකිය. සේවාලාභී ප්‍රජාවට ඡංගම දුරකථනය පහසුවෙන් පරිශීලනය කිරීමේ තුළින් පහසු වේලාවක් තුළ තම ඇඟිලි තුඩගින් නිවසේ සිටම මෙම මෙවලමට පිවිස කාර්යක්ෂම කඩිනම් සේවා ලබා ගැනීමට අවස්ථාව හිමි වී තිබේ.

පහත දිගුව මගින් මෙහෙයුම් අත්පොතට පිවිසිය හැකිය.

 Go to the Operations Manual

 

News & Events

29
ජන2024
Operations Manual & Office Programs

Operations Manual & Office Programs

Operations Manual   මෙහෙයුම් අත්පොත කාර්යාලයේ සියලුම...

10
නොවැ2022
e Magazine

e Magazine

  “මිහිරිසර”ඉ සඟරාව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය...

Scroll To Top