Operations Manual

 WhatsApp Image 2025 09 08 at 13.09.23

මෙහෙයුම් අත්පොත

කාර්යාලයේ සියලුම තොරතුරු සහ ජනතාවට වැදගත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තොරතුරු සියල්ල එකට කැටි කොට ගනිමින් සියලුම වැඩසටහන් තොරතුරු, ඉ-සේවා යටතේ කාර්යාලයේ සියලුම අයදුම්පත්, සේවාවට අදාල වීඩියෝපට මගින් පැහැදිලි කිරීම්, සංචාරක අත්පොත මගින් මීරිගම සංචාරක විභවතාව සහිත ස්ථාන පහසු ප්‍රවේශය, තොරතුරු ලබාගැනීම සඳහා වට්ස්ඇප් සමූහ, ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම් තොරතුරු පද්ධතිය, නිල ෆේස්බුක් සමූහය මඟින් ප්‍රාලේ හමුවීමට වේලාවක් වෙන් කර ගැනීම, ප්‍රාදේශීය ආපදා කළමණාකරණ සැලැස්ම, සම්පත් පැතිකඩ, සංඛ්‍යාන අත්පොත, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මීරිගම කොට්ඨාසයේ වැදගත් රාජ්‍ය ආයතන වල දුරකථන අංක හා තොරතුරු ද ඇතුලත් වේ.

සියලුම ග්‍රාම නිලධාරීන් / ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් තොරතුරු සහ කාර්යාල තොරතුරු, කාර්යාලයීය වේලාවන් , කාර්යාලයේ Google Map මඟින් පිවිසුම, සේවා සඳහා බාගත කළ හැකි සියලුම අයදුම්පත්ද මෙම දිගුව භාවිතා කර ලබාගත හැකිය. සේවාලාභී ප්‍රජාවට ඡංගම දුරකථනය පහසුවෙන් පරිශීලනය කිරීමේ තුළින් පහසු වේලාවක් තුළ තම ඇඟිලි තුඩගින් නිවසේ සිටම මෙම මෙවලමට පිවිස කාර්යක්ෂම කඩිනම් සේවා ලබා ගැනීමට අවස්ථාව හිමි වී තිබේ.

පහත දිගුව මගින් මෙහෙයුම් අත්පොතට පිවිසිය හැකිය.

 Go to the Operations Manual

 


තෛපොංගල් උත්සවය - 2024

420180026 926228659022445 8333751622213136626 n

419629942 926228512355793 4765866681388034092 n

419629935 926228689022442 9057605673565971384 n

420175974 926226695689308 6218308440408185908 n

420149099 926228452355799 7562910343240717820 n

420182244 926226745689303 2437374494794197133 n

419622364 926226549022656 9022588255020507057 n

419596882 926226865689291 4694307887409737796 n

419594454 926228619022449 4113538757128060416 n


 Green Team වැඩසටහන - 2024 

දුම්රිය මාර්ගයේ කැළි කසල ඉවත් කිරීමේ වැඩසටහන. (විල්වත්ත - විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගය - 4.5 KM)

1

2

3

4

5

6

 


 තෛපොංගල් උත්සවය-2025

 3 1

3 4

3 5

3 8

3 14


මිහිරිපුර නව හිරුරැස් මංගල්‍යය 2025 

1 1

1 4

1 6

1 7

1 9

 


National Productivity Awards 2020

 

productivity

 

 
e magazine
“මිහිරිසර”ඉ සඟරාව

මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මාර්ගගතව එළිදක්වනු ලබන “මිහිරිසර”තෛමාසික ඉ සඟරාව, පහත දිගුව ඔස්සේ සඟරාව වෙත පිවිසීමට හැකියාව පවතී. සේවා සැපයීමේ ප්‍රමුඛයන් වශයෙන් රාජ්‍ය සේවය තුළ නවතාවයන් සහ සන්නිවේදන ප්‍රමුඛයන් වීමේ අරමුණ ඇතිව මහජන සේවා කාර්යක්ෂම හා කඩිනම් කිරීම අප අරමුණයි.
 
 

 

 
 
 
Adobe Post 20210531 1542070.15346351847444228
මීරිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුල වෙසෙන ඔබගේ පහසුව පිනිස ඔබට අවශ්ය තොරතුරු ලබා ගැනීම වෙනුවෙන්ම පැය 24 පුරාම ක්රියාත්මක සේවාව දැන් ක්රියාත්මකයි. E-Mail / Google Form / Whatsapp / Viber / Messenger හරහා ඔබට මෙම සේවාවන් ලබා ගත හැකි වේ.
*Google Form Link
*Telephone
033-2276372 / 033-2273398
*E-Mail
இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
*Facebook / Messenger
*Whatsapp / Viber
0714244000

உட்பிரிவுகள்

News & Events

29
ஜன2024
Operations Manual & Office Programs

Operations Manual & Office Programs

Operations Manual   මෙහෙයුම් අත්පොත කාර්යාලයේ සියලුම...

10
நவ2022
e Magazine

e Magazine

  “මිහිරිසර”ඉ සඟරාව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය...

குடியுரிமை சாசனம்

Scroll To Top