e-Magazines

“මිහිරිසර”ඉ සඟරාව
මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මාර්ගගතව එළිදක්වනු ලබන “මිහිරිසර”තෛමාසික ඉ සඟරාව, පහත දිගුව ඔස්සේ සඟරාව වෙත පිවිසීමට හැකියාව පවතී. සේවා සැපයීමේ ප්‍රමුඛයන් වශයෙන් රාජ්‍ය සේවය තුළ නවතාවයන් සහ සන්නිවේදන ප්‍රමුඛයන් වීමේ අරමුණ ඇතිව මහජන සේවා කාර්යක්ෂම හා කඩිනම් කිරීම අප අරමුණයි.














